Monday 8th of December 2025

English Tamil
Advertiesment


ඊශ්‍රායලය සහ ඇමරිකාව පරාජය කළ ඉරාන අධ්‍යාත්මය


2025-07-10 1393

 

පසුගිය ජූනි 13 වෙනිදා පටන් අරන් දවස් දොළහක් තිබුණ ඉරාන  - ඊශ්‍රායල යුද්ධයේ තාවකාලික සටන් විරාම තවමත් අඛණ්‌à¶©à·€ පවතිනවා.මේ වෙනකොට ඉරානය සහ ඊශ්‍රායලය තමන්ට à¶‹à¶«à·” හානිය තක්සේරු කරමින් ඉන්නවා.à¶’ වගේම ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන හතරකට ඇමරිකාව විසින් එල්ල කරපු රාත්තල් 30000à¶šà·Š à¶¶à¶» බෝම්බ 12 à·„à·š à¶´à·Š‍රහාරය අසාර්ථක à¶¶à·€ දැන් ඔප්පු වෙලා ඉවරයි.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ දැමීමෙන් පස්සේ නේටෝ සමුළුවක් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් à¶§à·Š‍රම්ප් ගහපූ කයිවාරු සියල්ල දැන් පුස්සක් බවට පත්වෙලා ඉවරයි.එහෙම කියන්නේ ඉරානයවත්, රුසියාවවත්,චීනයවත් නෙවෙයි.එහෙම කියන්නේ ඇමරිකානූ CIA සංවිධානයයි.

මීට කලින් ඇමරිකානු ජනාධිපති à¶§à·Š‍රම්ප්ගේ බේගල්වලට සමාන්තරව යමින් CIA සංවිධානය කිව්වේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සියල්ල යලි සක්‍රීය කරන්න බැරි විදිහට විනාශ කළා කියලයි. ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් හැදීමට නෙවෙයි තවදුරටත් යුරේනියම් à¶¶à¶½ ගැන්වීමේ හැකියවත් නැති කළා කියලයි කිව්වේ.

හැබැයි දැන් නිකුත් කරලා තියන ඇමරිකානු බුද්ධී අංශ වාර්තාවලට අනුව ඉරානයේ බලගැන්වු යුරෙනියම් කිලෝ 400ය විනාශවෙලා නැති බවත්, ඒවා වෙනත් ස්ථානයකට ගෙනිහින් තියන බවත් ඇමරිකාවට පිලිගන්නවෙලා තියනවා.අඩුම ගානේ ඉරානයේ භූගත බංකර් ගැන පවා අංජනම් බලන්න පුළුවන් කිව්ව ඊශ්‍රායලයේ මෝසාඩ් සංවිධානයටවත්,ඇමරිකාවේ CIA සංවිධානයටවත් à¶’ බලගැන්වපු යුරේනියම් තොගය හොයාගන්න බැරිවුනා.

ඉරාන à¶…à¶°à·Š‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් කිව්ව ඇමරිකන් ජනාධිපතිට එයාලගේ à¶…à¶­à·Š‍යවශ්‍යම ඉලක්කය à¶‹à¶±  à¶¶à¶½à¶œà·à¶±à·Šà·€à·– යුරේනියම් සංචිතය හොයාගෙන විනාශ කරන්න බැරිවීම වස ලැජ්ජාවක් à¶¶à·€ CIA කෙඳිරියෙන් පේනවා.à¶’ කියන්නේ ඇමරිකාව ඉරානය හමුවේ පරාජයට පත්වෙලා ඉවරයි.

ඇමරිකානු ජනාධිපතිගේ වහසි බස් ඉරාන ජනතාවගේ à¶…à¶°à·Š‍යාත්මය හමුවේ ලෝක මට්ටමේ විහිළුවක් බවට පත්වෙලා තියනවා.ඇමරිකානු ලොකු අයියා එහෙම පරාද වෙද්දී ඊශ්‍රායල මල්ලී ගැන කවර කතාද?මේ සටනේදී මේ වෙනකොට දෙපැත්තේම වෙලා තියන හානි ගැන තොරතුරු එන්න පටන් අරන් තියනවා.

මෙතනදී විශේෂය වෙලා තියෙන්නේ ඉරානය බලාපොරොත්තු à¶‹à¶± දැවැන්ත හානිය ඉරානයට සිදුවෙලා නොතිබීම සහ ඊශ්‍රායලය බලාපොරොත්තු නොවු දැවැන්ත හානියක් ඊශ්‍රායලයට සිදුවෙලා තිබීමයි.මෙතන දැවැන්තම පරජය විදිහට හදුන්වන්න පුළුවන් à¶´à·Š‍රධාන කාරණය වෙන්නේ ඊශ්‍රායලය සහ ඇමරිකානු ගුවන් ආරක්‍à·‚à¶š පද්ධති පසාරු කරගෙන ඉරාන බැලස්ටික මිසයිල ඊශ්‍රායල ඉලක්කවලට පහරදී තිබීමයි.

ඊශ්‍රායල් භුමිය සම්පුර්ණයෙන්ම ආරක්‍ෂා කරන à¶¶à·€ කියපු අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය, ඩෙවිඩි සිලිම්,ඇරෝ à¶­à·Š‍රී සහ තාඩ් ගුවන් ආරක්‍à·‚à¶« පද්ධතිවලට වඩා ඉරාන හයිපොසූනික් මිසයිල තාක්ෂණය ඉදිරියෙන් තීයන à¶¶à·€ පිලිගන්න වෙලා. පහුගිය යුධ සමයේදී ඊශ්‍රායලය ඇතුලේ à¶šà·Š‍රියාත්මක à¶‹à¶± යුධ පුවත් වාරණය හින්දා ඊශ්‍රායලයට à¶‹à¶± ඇත්ත හානිය එයාලා ලෝකයෙන් වසන් කළා.

නමුත් දැන් චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කරද්දී ඊශ්‍රායලය සැගවූ හානියේ තරම පේන්න පටන් අරන්.ඉරාන හයිපොසොනික් මිසයිල ඊශ්‍රායලයේ à¶´à·Š‍රධාන හමුදා කඳවුරු à¶´à·„à¶šà¶§ à¶…à¶°à·’ නිරවද්‍ය ලෙස පහරදීලා තියනවා.හමුදා මූලස්ථාන,අවි ගබඩා,අවි නිෂ්පාදන ආයතන ඉරානයේ ඉලක්කවෙලා තියනවා.චන්ද්‍රිකා විශ්ලේෂණ නිසා මේ à¶´à·Š‍රහාර පිලිගන්න ඊශ්‍රායලයට සිද්ධ උනත් ඒවායේ à¶…à¶·à·Š‍යන්තරයට à¶‹à¶± හානිය තවමත් ඊශ්‍රායලය ලෝකයෙන් වසන් කරමින් ඉන්නවා.

මීට අමතරව ඉරාන à¶´à·Š‍රහාරවලින් ඊශ්‍රායලයේ ගොඩනැගිලී සහ නිවාස 2000à¶šà¶§ වැඩිය විනාශ වෙලා 13000à¶š ඊශ්‍රායල ජනතාව අවතැන් වෙලා ඉන්නවා.à¶’ වගේම ඉරානයට පහරදීම වැරදි බවත්,à¶’ වැරදි තීරණය නිසා ඊශ්‍රායල ජනතාව පත්කරපු පීඩාව ගැන අගමැති බෙන්ජිමින් නෙතන්යාහුට දැවැන්තම ජනතා විරෝධයක් එල්ලවෙමින් තියනවා.

අන්තිමට ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතුවෙලා නතර කරන්න හදපු ඉරාන යුරේනියම් බලගැන්වීම නවත්තන්න බැරිවෙලා.ඉරානය තමන්ගේ à¶’ අයිති නැවත පාවිචි කරන à¶¶à·€ කියනවා.à¶’ වගේම ඉරාන à¶´à·Š‍රහාරවලින් දැවැනත්ත හානියක් තමන්ගේම රටට කරගෙන සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලෝකය ඇතුලේ දැඩි හෙලා දැකීමකට සහ හුදකලා කිරීමකට ඊශ්‍රායලය ලක්වෙල තියනවා.යුරෝපා සංගමය පවා ඊශ්‍රායලයට සම්බාධක දැමීම සළකා බලමින් ඉන්නවා

ඉරානට පහරදීමේ à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ අරමුණ ඉෂ්ඨ කරගන්න බැරිව ඇමරිකාවට සහ ඊශ්‍රායලයට පරාජය බාරගන්න සිදුවෙලා තියනවා.à¶’à¶š නිසාම මෙතනින් එහාට ඉරානයට පහරදීම සම්බන්ධව ඇමරිකාව සහ ඊශ්‍රායලය දෙපාරක් à·„à·’à¶­à¶± à¶¶à·€ නං 
ස්ථිරයි.

හරි එහෙනං ගිහින් එන්නම්, 
ජය වේවා..!
මීට,
රටේ රාළ.
Advertiesment